ඉංජිනේරු තාක්ෂණවේදය ඔස්සේ සිසුන්ට ප්රවේශ විය හැකි විශ්වවිද්‍යාල හා අදාල පාඨමාලා

 



ඉංජිනේරු තාක්ෂණවේදය විෂයධාරාව ඔස්සේ සිසුන්ට ප්රවේශ විය හැකි විශ්වවිද්‍යාල හා අදාල පාඨමාලා.

මෙම පාඨමාලා සදහා සුදුසුකම් ලැබීමට සිසුන්අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ත තුනක් ලබාතිබිය යුතුය. ( ET , SFT හා තුන්වන විෂය


1.  කොළඹ විශ්වවිද්‍යාලය

1. මෙවලම් හා ස්වයංක්‍රීය තාක්ෂණය පිලිබඳ

ඉංජිනේරු තාක්ෂණවේදීගෞරව උපාධිය

2. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

1.ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය

(ද්‍රව්‍ය හා යාන්ත්‍රික තාක්ෂණය , සිවිල් හා

පාරිසරික තාක්ෂණ )

3. යාපනය විශ්වවිද්‍යාලය

1.මෝටර් රථ තාක්ෂණය පිලිබඳ ඉංජිනේරු

තාක්ෂණවේදී ගෞරව උපාධිය

2.ඉදිකිරීම් තාක්ෂණය පිලිබඳ ඉංජිනේරු

තාක්ෂණවේදී ගෞරව උපාධිය

3.විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

පිලිබඳ ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව

උපාධිය

4. ශ්‍රීලංකා රජරට විශ්වවිද්යාලය

1.විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

පිලිබඳ ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව

උපාධිය

5. ශ්‍රීලංකා වයඹ විශ්වවිද්‍යාලය

1. ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව

උපාධිය

2.විදයුත් තාක්ෂණය පිලිබඳ ඉංජිනේරු

තාක්ෂණවේදී ගෞරව උපාධිය

3.ඉදිකිරීම් තාක්ෂණය පිලිබඳ ඉංජිනේරු

තාක්ෂණවේදී ගෞරව උපාධිය

4.යාන්ත්‍රික හා නිශ්පාදනය තාක්ෂණය පිලිබඳ

ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය

5.නැනොවිදයා තාක්ෂණය පිලිබඳ ඉංජිනේරු

තාක්ෂණවේදී ගෞරව උපාධිය

6.ශ්‍රීලංකා සබරගමුව විශ්වවිද්යාලය

1. ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව

උපාධිය

රුහුණ විශ්වවිද්‍යාලය

1.ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව

උපාධිය ( විද්‍යුත් හා යාන්ත්

‍රික ඉංජිනේරු ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරයි. )

7. ශ්‍රීලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

1.යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය

8. කැළණිය විශ්වවිද්‍යාලය

1.ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය

*

إرسال تعليق (0)
أحدث أقدم