කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමේ ප්‍රධාන ක්‍රම තුනකි. ඒවානම්
1. නාමික මිශ්‍රණ ක්‍රම
2. සම්මත මිශ්‍රණ ක්‍රම
*බර අනුව *පරිමාව අනුව
3. නිර්මාණය කරගනු ලබන මිශ්‍රණ ක්‍රම
1. නාමික මිශ්‍රණ ක්‍රම
*මෙහිදී සංඝටකවල අනුපාතයන් සරල අනුපාතවලින් ප්‍රකාශ කරයි.
2. සම්මත මිශ්‍රණ ක්‍රම
මෙය බර අනුව හා පරිමාව අනුව වශයෙන් ක්‍රම 2කි. කුඩා ප්‍රමාණ ඉදිකිරීම් සඳහා පරිමාව අනුව මිශ්‍රණ ක්‍රමය යොදාගන්නා අතර විශාල ඉදිකිරීම් සඳහා බර අනුව මිශ්‍රණ ක්‍රමය භාවිතා වේ.
පරිමාව අනුව මිශ්රණයේදී ආමාන පෙට්ටිය භාවිතා වේ.
3. නිර්මාණය කරනු ලබන මිශ්‍රණ ක්‍රම
විවිධ අවශ්‍යතා අනුව විවිධ කාර්යයන් සඳහා නිර්මාණය කරගනු ලැබේ. පහත වගුව අධ්‍යයනය කරන්න